එළිදරව් 17:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔහු දෙවිගේ බලයේ උපකාරයෙන්+ මාව පාළුකරයකට ගෙන ගියේය. එවිට මම ස්ත්රියක් දුටුවෙමි. ඇය ඉඳගෙන සිටියේ හිස් හතක්ද+ අං දසයක්ද ඇති තද රතු පාට මෘගයෙකු+ පිටය. ඒ මෘගයාගේ ඇඟ පුරාම දෙවිට අපහාසයක් ගෙන දෙන නම් පිරී තිබිණ.+
3 ඔහු දෙවිගේ බලයේ උපකාරයෙන්+ මාව පාළුකරයකට ගෙන ගියේය. එවිට මම ස්ත්රියක් දුටුවෙමි. ඇය ඉඳගෙන සිටියේ හිස් හතක්ද+ අං දසයක්ද ඇති තද රතු පාට මෘගයෙකු+ පිටය. ඒ මෘගයාගේ ඇඟ පුරාම දෙවිට අපහාසයක් ගෙන දෙන නම් පිරී තිබිණ.+