එළිදරව් 13:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 පොළොවෙහි වාසය කරන සියලුදෙනාද ඌට නමස්කාර කරන්නෝය. මරා දමනු ලැබූ+ බැටළු පැටවාගේ ජීවන ලියවිල්ලෙහි+ ඔවුන් කිසිවෙකුගේ නම් සටහන් වී නැත. එම ලියවිල්ල පිළියෙල කර තිබෙන්නේ පොළොවේ දරුවන් බිහි වූ දා* සිටය.+
8 පොළොවෙහි වාසය කරන සියලුදෙනාද ඌට නමස්කාර කරන්නෝය. මරා දමනු ලැබූ+ බැටළු පැටවාගේ ජීවන ලියවිල්ලෙහි+ ඔවුන් කිසිවෙකුගේ නම් සටහන් වී නැත. එම ලියවිල්ල පිළියෙල කර තිබෙන්නේ පොළොවේ දරුවන් බිහි වූ දා* සිටය.+