උත්පත්ති 38:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 මාස තුනකට පසු, “ඔබේ ලේලිය වන තාමර් ගණිකාවක් වගේ හැසිර+ දැන් ගැබ්ගෙන+ සිටිනවා” කියා යූදාට ආරංචි විය. එවිට යූදා මෙසේ කීවේය. “ඇයව පිටතට ගෙනැවිත් මරා පුලුස්සා දමන්න.”+ ලෙවී කතාව 21:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 “‘පූජකයෙකුගේ දුව ගණිකාවක ලෙස හැසිරෙමින් අගෞරවයට පත් වුණොත් ඇය නින්දාවට පත් කරන්නේ ඇගේ පියාවය. ඇයව මරා ගින්නෙන් පිලිස්සිය යුතුයි.+ එළිදරව් 18:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඇය මුහුණ දෙන පීඩා එකම දවසේ පැමිණෙන්නේ ඒ නිසාය.+ මරණය, ශෝකය හා සාගතවලින් පහර ලබන ඇයව සම්පූර්ණයෙන්ම ගින්නෙන් දවනු ලැබේ.+ මන්ද ඇයව විනිශ්චය කළ යෙහෝවා දෙවි බලවත්ය.+
24 මාස තුනකට පසු, “ඔබේ ලේලිය වන තාමර් ගණිකාවක් වගේ හැසිර+ දැන් ගැබ්ගෙන+ සිටිනවා” කියා යූදාට ආරංචි විය. එවිට යූදා මෙසේ කීවේය. “ඇයව පිටතට ගෙනැවිත් මරා පුලුස්සා දමන්න.”+
9 “‘පූජකයෙකුගේ දුව ගණිකාවක ලෙස හැසිරෙමින් අගෞරවයට පත් වුණොත් ඇය නින්දාවට පත් කරන්නේ ඇගේ පියාවය. ඇයව මරා ගින්නෙන් පිලිස්සිය යුතුයි.+
8 ඇය මුහුණ දෙන පීඩා එකම දවසේ පැමිණෙන්නේ ඒ නිසාය.+ මරණය, ශෝකය හා සාගතවලින් පහර ලබන ඇයව සම්පූර්ණයෙන්ම ගින්නෙන් දවනු ලැබේ.+ මන්ද ඇයව විනිශ්චය කළ යෙහෝවා දෙවි බලවත්ය.+