යෙසායා 47:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 කල්දිවරුන්ගේ දියණිය,+ නිහඬව අඳුරෙහි+ හිඳගෙන සිටින්න.+ යළි කිසිදා ඔබව සියලු රාජ්‍යයන්වල+ රැජින ලෙස හඳුන්වන්නේ නැත.+ එළිදරව් 17:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 පොළොවේ රජවරු ඇය සමඟ වේශ්‍යාකම්* කළෝය.+ එලෙසම පොළොවේ වාසය කරන අය ඇගේ වේශ්‍යාකම නමැති වයින්වලින් වෙරි වූහ.”+
5 කල්දිවරුන්ගේ දියණිය,+ නිහඬව අඳුරෙහි+ හිඳගෙන සිටින්න.+ යළි කිසිදා ඔබව සියලු රාජ්‍යයන්වල+ රැජින ලෙස හඳුන්වන්නේ නැත.+
2 පොළොවේ රජවරු ඇය සමඟ වේශ්‍යාකම්* කළෝය.+ එලෙසම පොළොවේ වාසය කරන අය ඇගේ වේශ්‍යාකම නමැති වයින්වලින් වෙරි වූහ.”+