2 කොරින්ති 11:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 අපි ඒ ගැන පුදුම විය යුතු නැත. මන්ද සාතන් පවා ආලෝකය ලබා දෙන දූතයෙකු ලෙස පෙනී සිටියි.+ එළිදරව් 3:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 බලන්න, තමන් යුදෙව්වන් බව පැවසුවත්+ සැබෑවටම එසේ නොවන,+ සාතන්ගේ සිනගෝගයට අයත් අයට මම මෙසේ කිරීමට සලස්වන්නෙමි. ඔවුන් ඇවිත් ඔබේ පාද ඉදිරියෙහි දණින් වැටී+ මා ඔබට ප්‍රේම කළ බව දැනගනු ඇත.
9 බලන්න, තමන් යුදෙව්වන් බව පැවසුවත්+ සැබෑවටම එසේ නොවන,+ සාතන්ගේ සිනගෝගයට අයත් අයට මම මෙසේ කිරීමට සලස්වන්නෙමි. ඔවුන් ඇවිත් ඔබේ පාද ඉදිරියෙහි දණින් වැටී+ මා ඔබට ප්‍රේම කළ බව දැනගනු ඇත.