උත්පත්ති 42:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 එතකොට එයාලා මෙහෙම කිව්වා. “ඔබේ සේවකයන් වන අපි එකම පවුලේ දරුවෝ.+ අපේ තාත්තා ඉන්නේ කානාන් දේශයේ. අපේ පවුලේ සහෝදරයෝ 12දෙනෙක්.+ බාලයා අපේ තාත්තා එක්ක නැවතුණා.+ එක් කෙනෙක් දැන් අපි අතරේ නැහැ.”+ උත්පත්ති 43:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 එයාලා මෙහෙම උත්තර දුන්නා. “ඒ මනුස්සයා අපේ පවුලේ විස්තර ඇහුවා. එයා ඇහුවා ‘ඔයාලාගේ තාත්තා තාම ඉන්නවාද? ඔයාලට තව සහෝදරයෙක් ඉන්නවාද’ කියලා. ඒකයි අපි ඒ විස්තර කිව්වේ.+ ‘මල්ලිව එක්කගෙන එන්න’+ කියයි කියලා අපි දන්නේ කොහොමද?”
13 එතකොට එයාලා මෙහෙම කිව්වා. “ඔබේ සේවකයන් වන අපි එකම පවුලේ දරුවෝ.+ අපේ තාත්තා ඉන්නේ කානාන් දේශයේ. අපේ පවුලේ සහෝදරයෝ 12දෙනෙක්.+ බාලයා අපේ තාත්තා එක්ක නැවතුණා.+ එක් කෙනෙක් දැන් අපි අතරේ නැහැ.”+
7 එයාලා මෙහෙම උත්තර දුන්නා. “ඒ මනුස්සයා අපේ පවුලේ විස්තර ඇහුවා. එයා ඇහුවා ‘ඔයාලාගේ තාත්තා තාම ඉන්නවාද? ඔයාලට තව සහෝදරයෙක් ඉන්නවාද’ කියලා. ඒකයි අපි ඒ විස්තර කිව්වේ.+ ‘මල්ලිව එක්කගෙන එන්න’+ කියයි කියලා අපි දන්නේ කොහොමද?”