උත්පත්ති 30:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 එතකොට ලෙයා මෙහෙම කිව්වා. “මේක ලොකු ආශීර්වාදයක්!” ඒ නිසා එයා ඒ පුතාට ගාද්*+ කියන නම තිබ්බා.