25 තුන්වෙනි දවස වෙද්දී නගරේ පිරිමි අය හිටියේ ලොකු වේදනාවකින්. එතකොට යාකොබ්ගේ පුතාලා දෙන්නෙක් ඒ කියන්නේ දීනාගේ අයියලා+ වුණ සිමියොන් සහ ලෙවී එයාලාගේ කඩු අරගෙන නගරෙට ඇතුල් වුණා. හැබැයි කවුරුත් එයාලව සැක කළේ නැහැ. එයාලා නගරෙට ගිහින් එහේ හිටපු හැම පිරිමියෙක්වම මරලා දැම්මා.+