-
උත්පත්ති 6:7ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
7 ඒ හින්දා යෙහෝවා මෙහෙම කිව්වා. “මම හදපු මිනිස්සුන්ව පොළොවෙන් නැති කරලා දානවා. මිනිස්සුන්වත් හීලෑ සතුන්වත් කුඩා සතුන්වත් අහසේ පියාසර කරන ජීවීන්වත් මම විනාශ කරනවා. මං හදපු මිනිස්සු නිසා මම කනගාටු වෙනවා.”
-