ගීතාවලිය 33:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 යෙහෝවාගේ නියෝගයට අනුව අහස නිර්මාණය වුණා.+ඔහු ඒකේ තියෙන හැම දෙයක්ම* ඔහුගේ හුස්මෙන්* හැදුවා. යෙසායා 40:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 “ඉහළ අහස දිහා බලන්න. මේ දේවල් නිර්මාණය කළේ කවුද?+ සේනාවකට අණ දෙනවා වගේ ඒවා ගණන් කරලා ඒවාට අණ දෙන තැනැත්තායි.ඔහු ඒ හැම එකකටම නම කියලා අඬගහයි.+ ඔහුට තියෙන අතිමහත් ශක්තියත් ඔහුගේ පුදුමසහගත බලයත් නිසා+ඒ හැම එකක්ම ඒවාට නියමිත ස්ථානවල සිටියි.
26 “ඉහළ අහස දිහා බලන්න. මේ දේවල් නිර්මාණය කළේ කවුද?+ සේනාවකට අණ දෙනවා වගේ ඒවා ගණන් කරලා ඒවාට අණ දෙන තැනැත්තායි.ඔහු ඒ හැම එකකටම නම කියලා අඬගහයි.+ ඔහුට තියෙන අතිමහත් ශක්තියත් ඔහුගේ පුදුමසහගත බලයත් නිසා+ඒ හැම එකක්ම ඒවාට නියමිත ස්ථානවල සිටියි.