උත්පත්ති 9:18, 19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 නැවෙන් එළියට ආපු නෝවාගේ පුතාලාගේ නම් ෂෙම්, හාම් සහ යාෆෙත්.+ පස්සේ හාම්ට කානාන් කියලා පුතෙක් ඉපදුණා.+ 19 පොළොව පුරාම පැතිරිලා ගිය හැමෝම එන්නේ නෝවාගේ පුතාලා තුන්දෙනාගෙනුයි.+
18 නැවෙන් එළියට ආපු නෝවාගේ පුතාලාගේ නම් ෂෙම්, හාම් සහ යාෆෙත්.+ පස්සේ හාම්ට කානාන් කියලා පුතෙක් ඉපදුණා.+ 19 පොළොව පුරාම පැතිරිලා ගිය හැමෝම එන්නේ නෝවාගේ පුතාලා තුන්දෙනාගෙනුයි.+