උත්පත්ති 5:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 මේ තමයි ආදම්ගේ පෙළපත් වාර්තාව. දෙවියන් ආදම්ව නිර්මාණය කරපු දවසේ ඔහු ආදම් හැදුවේ තමන්ට සමානකම් තියෙන කෙනෙක් විදිහටයි.+ 1 කොරින්ති 11:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 පුරුෂයෙක් තමන්ගේ හිස වහගන්න එක සුදුසු නැහැ. මොකද දෙවියන් පුරුෂයාව හැදුවේ ඔහුට සමානකම් තියෙන විදිහටයි.+ ඒ වගේම දෙවියන්ගේ තේජස පිළිබිඹු කරන්න පුළුවන් විදිහටයි. ඒත් කාන්තාවක් ගෞරවයට පත් කරන්නේ පුරුෂයාව. යාකොබ් 3:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඒකෙන් අපි අපේ දෙවි පියාණන් වන යෙහෝවාට* ප්රශංසා කරනවා. ඒත් එක්කම “දෙවියන්ට යම් සමානකම් තියෙන”+ විදිහට හදලා තියෙන මිනිස්සුන්ට අපහාස කරනවා.
5 මේ තමයි ආදම්ගේ පෙළපත් වාර්තාව. දෙවියන් ආදම්ව නිර්මාණය කරපු දවසේ ඔහු ආදම් හැදුවේ තමන්ට සමානකම් තියෙන කෙනෙක් විදිහටයි.+
7 පුරුෂයෙක් තමන්ගේ හිස වහගන්න එක සුදුසු නැහැ. මොකද දෙවියන් පුරුෂයාව හැදුවේ ඔහුට සමානකම් තියෙන විදිහටයි.+ ඒ වගේම දෙවියන්ගේ තේජස පිළිබිඹු කරන්න පුළුවන් විදිහටයි. ඒත් කාන්තාවක් ගෞරවයට පත් කරන්නේ පුරුෂයාව.
9 ඒකෙන් අපි අපේ දෙවි පියාණන් වන යෙහෝවාට* ප්රශංසා කරනවා. ඒත් එක්කම “දෙවියන්ට යම් සමානකම් තියෙන”+ විදිහට හදලා තියෙන මිනිස්සුන්ට අපහාස කරනවා.