2 ඊටපස්සේ යාකොබ් එයාගේ පවුලේ අයටයි, එයා එක්ක හිටපු අනිත් අයටයි මෙහෙම කිව්වා. “ඔයාලා ළඟ තියෙන පිළිම ඔක්කොම අයින් කරන්න.+ පවිත්ර වෙලා පිරිසිදු ඇඳුම් ඇඳගන්න. 3 අපි බෙතෙල්වලට යමු. මගේ දුකේදී මම කරපු කන්නලව්වලට සවන් දීපු, මං ගිය හැම තැනකදීම මං ළඟින්ම හිටපු සැබෑ දෙවියන්ට+ මම එහේ පූජාසනයක් හදනවා.”