උත්පත්ති 26:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 ඊසාක් එතන පූජාසනයක් හදලා යෙහෝවා කියන නම පාවිච්චි කරලා දෙවියන්ට නමස්කාර කළා.+ ඊටපස්සේ එයා එතන එයාගේ කූඩාරම ගහගත්තා.+ එයාගේ සේවකයෝ එතන ළිඳකුත් හෑරුවා.
25 ඊසාක් එතන පූජාසනයක් හදලා යෙහෝවා කියන නම පාවිච්චි කරලා දෙවියන්ට නමස්කාර කළා.+ ඊටපස්සේ එයා එතන එයාගේ කූඩාරම ගහගත්තා.+ එයාගේ සේවකයෝ එතන ළිඳකුත් හෑරුවා.