උත්පත්ති 12:11, 12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඊජිප්තුවට ළං වෙද්දී ආබ්රම් එයාගේ බිරිඳ වුණ සාරයිට මෙහෙම කිව්වා. “මේ අහන්නකෝ සාරයි. ඔයා හරිම ලස්සනයි.+ 12 ඉතින් ඊජිප්තුවරු ඔයාගේ ලස්සන දැක්කාම එයාලා ඔයාට අනතුරක් කරන එකක් නැහැ. හැබැයි මං ඔයාගේ මහත්තයා කියලා දැනගත්තාම එයාලා මාව මරලා දායි. උත්පත්ති 26:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 එහේ හිටපු මිනිස්සු එයාගේ බිරිඳ ගැන අහද්දී “ඒ මගේ නංගි”+ කියලයි එයා කිව්වේ. මොකද “එයා මගේ බිරිඳ” කියලා කියන්න ඊසාක් බය වුණා. රෙබෙකා හරිම ලස්සන කෙනෙක්+ නිසා “රෙබෙකාව ලබාගන්න මෙහේ ඉන්න මිනිස්සු මාව මරයි” කියලා ඊසාක් හිතුවා.
11 ඊජිප්තුවට ළං වෙද්දී ආබ්රම් එයාගේ බිරිඳ වුණ සාරයිට මෙහෙම කිව්වා. “මේ අහන්නකෝ සාරයි. ඔයා හරිම ලස්සනයි.+ 12 ඉතින් ඊජිප්තුවරු ඔයාගේ ලස්සන දැක්කාම එයාලා ඔයාට අනතුරක් කරන එකක් නැහැ. හැබැයි මං ඔයාගේ මහත්තයා කියලා දැනගත්තාම එයාලා මාව මරලා දායි.
7 එහේ හිටපු මිනිස්සු එයාගේ බිරිඳ ගැන අහද්දී “ඒ මගේ නංගි”+ කියලයි එයා කිව්වේ. මොකද “එයා මගේ බිරිඳ” කියලා කියන්න ඊසාක් බය වුණා. රෙබෙකා හරිම ලස්සන කෙනෙක්+ නිසා “රෙබෙකාව ලබාගන්න මෙහේ ඉන්න මිනිස්සු මාව මරයි” කියලා ඊසාක් හිතුවා.