උත්පත්ති 26:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 පස්සේ අබිමෙලෙක් ගෙරාර් ඉඳන් ඊසාක් හිටපු තැනට ආවා. අබිමෙලෙක්ගේ උපදේශකයා වුණ අහුස්සත් වගේම එයාගේ හමුදාවේ ප්රධානියා වුණ ෆීකොල්+ එයාත් එක්ක ආවා. උත්පත්ති 26:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 එතකොට එයාලා මෙහෙම කිව්වා. “යෙහෝවා දෙවියන් ඔයාත් එක්ක ඉන්නවා කියලා අපිට පැහැදිලිව පේනවා.+ ඉතින් අපි හිතුවා ඔයාව හම්බ වෙලා මෙහෙම කියන්න. ‘අනේ අපිත් එක්ක ගිවිසුමක් ඇති කරගන්න.+ ඒ ගිවිසුමට අනුව වැඩ කරනවා කියලා අපි දෙගොල්ලෝ දිවුරලා පොරොන්දු වෙමු.
26 පස්සේ අබිමෙලෙක් ගෙරාර් ඉඳන් ඊසාක් හිටපු තැනට ආවා. අබිමෙලෙක්ගේ උපදේශකයා වුණ අහුස්සත් වගේම එයාගේ හමුදාවේ ප්රධානියා වුණ ෆීකොල්+ එයාත් එක්ක ආවා.
28 එතකොට එයාලා මෙහෙම කිව්වා. “යෙහෝවා දෙවියන් ඔයාත් එක්ක ඉන්නවා කියලා අපිට පැහැදිලිව පේනවා.+ ඉතින් අපි හිතුවා ඔයාව හම්බ වෙලා මෙහෙම කියන්න. ‘අනේ අපිත් එක්ක ගිවිසුමක් ඇති කරගන්න.+ ඒ ගිවිසුමට අනුව වැඩ කරනවා කියලා අපි දෙගොල්ලෝ දිවුරලා පොරොන්දු වෙමු.