2 එතකොට ආබ්‍රම් මෙහෙම කිව්වා. “ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා, මට තාම දරුවෙක් නැහැ. ඉතින් ඔයා දෙන ආශීර්වාද උරුම වෙන්නේ කාටද? මගෙන් පස්සේ උරුමක්කාරයා වෙන්නේ දමස්කයේ එලියේසර්.”+ 3 ආබ්‍රම් මෙහෙමත් කිව්වා. “ඔයා තාමත් මට දරුවෙක් දුන්නේ නැහැ.+ ඒ නිසා මගේ උරුමක්කාරයා වෙන්නේ මගේ ගෙදර ඉන්න සේවකයෙක්!”