උත්පත්ති 35:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඊටපස්සේ රෙබෙකාව පොඩි කාලේ ඉඳලා බලාගත්ත සේවිකාව වුණ දෙබොරා+ මැරුණා. බෙතෙල්වලට කිට්ටුවෙන් තිබුණ ලොකු ගහක්* යට එයාව වැළලුවා. යාකොබ් ඒ ගහට අල්ලොන්බාකුත්* කියන නම තිබ්බා.
8 ඊටපස්සේ රෙබෙකාව පොඩි කාලේ ඉඳලා බලාගත්ත සේවිකාව වුණ දෙබොරා+ මැරුණා. බෙතෙල්වලට කිට්ටුවෙන් තිබුණ ලොකු ගහක්* යට එයාව වැළලුවා. යාකොබ් ඒ ගහට අල්ලොන්බාකුත්* කියන නම තිබ්බා.