36 එතකොට ඒසව් මෙහෙම කිව්වා. “එයාට යාකොබ් කියන නම දුන්නේ නිකන්ද? එයා දෙපාරක්ම මට අයිති දේ උදුරගත්තා.+ එයා මුලින්ම කුලුඳුලා හැටියට මගේ අයිතිය ගත්තා.+ දැන් මට ලැබෙන්න තිබුණු ආශීර්වාදයත් උදුරගත්තා.”+ ඊටපස්සේ ඒසව් ඊසාක්ගෙන් මෙහෙමත් ඇහුවා. “අනේ තාත්තේ, ඔයා මට ආශීර්වාදයක් ඉතුරු කළේ නැද්ද?”