උත්පත්ති 25:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 මුලින්ම හම්බ වුණ දරුවාගේ ඇඟ පුරාම රතු පාටට හුරු රෝම තිබුණා.+ එයා ලොම්වලින් හදපු ඇඳුමක් ඇඳගෙන ඉන්නවා වගෙයි පෙනුණේ. ඒ නිසා එයාට ඒසව්*+ කියන නම තිබ්බා. උත්පත්ති 25:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 එතකොට යාකොබ් ඒසව්ට මෙහෙම කිව්වා. “හරි දෙන්නම්. ඊට කලින් කුලුඳුලා හැටියට ඔයාට ලැබෙන්න තියෙන දේවල්+ මට දෙනවා කියලා පොරොන්දු වෙන්න.”* හෙබ්‍රෙව් 12:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ලිංගික දුරාචාරයේ* යෙදෙන කිසිම කෙනෙක්වත් ඒසව් වගේ පරිශුද්ධ දේවල් අගය කරන්නේ නැති කිසිම කෙනෙක්වත් ඔයාලා අතරේ නැහැ කියලා ස්ථිර කරගන්න. ඒසව් එක කෑම වේලක් වෙනුවෙන් කුලුඳුලා විදිහට එයාට තිබුණ අයිතිය වෙන කෙනෙක්ට දුන්නා.+
25 මුලින්ම හම්බ වුණ දරුවාගේ ඇඟ පුරාම රතු පාටට හුරු රෝම තිබුණා.+ එයා ලොම්වලින් හදපු ඇඳුමක් ඇඳගෙන ඉන්නවා වගෙයි පෙනුණේ. ඒ නිසා එයාට ඒසව්*+ කියන නම තිබ්බා.
31 එතකොට යාකොබ් ඒසව්ට මෙහෙම කිව්වා. “හරි දෙන්නම්. ඊට කලින් කුලුඳුලා හැටියට ඔයාට ලැබෙන්න තියෙන දේවල්+ මට දෙනවා කියලා පොරොන්දු වෙන්න.”*
16 ලිංගික දුරාචාරයේ* යෙදෙන කිසිම කෙනෙක්වත් ඒසව් වගේ පරිශුද්ධ දේවල් අගය කරන්නේ නැති කිසිම කෙනෙක්වත් ඔයාලා අතරේ නැහැ කියලා ස්ථිර කරගන්න. ඒසව් එක කෑම වේලක් වෙනුවෙන් කුලුඳුලා විදිහට එයාට තිබුණ අයිතිය වෙන කෙනෙක්ට දුන්නා.+