උත්පත්ති 31:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 අන්තිමේදී යෙහෝවා දෙවියන් යාකොබ්ට මෙහෙම කිව්වා. “ඔයාගේ තාත්තාගෙත් සීයාගෙත් ඔයාගේ නෑදෑයන්ගෙත් දේශයට ආපහු යන්න.+ මම දිගටම ඔයාගේ උදව්වට ඉන්නවා.” ගණන් කතාව 23:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 මිනිස්සු බොරු කිව්වත් දෙවියන් කවදාවත් බොරු කියන්නේ නැහැ.+මිනිස්සු තමන් ගන්න තීරණ වෙනස් කළත් දෙවියන් එහෙම කරන්නේ නැහැ.*+ ඔහු යමක් කිව්වොත් ඒක අනිවාර්යයෙන්ම කරනවා. ඔහු යමක් පොරොන්දු වුණොත් ඔහු ඒක ඒ විදිහටම ඉටු කරනවා.+ යොෂුවා 23:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 “මං තව වැඩි කාලයක් ජීවත් වෙන එකක් නැහැ. ඔයාලාගේ දෙවි යෙහෝවා දුන්න එක පොරොන්දුවක්වත් ඔහු කඩ කළේ නැහැ කියලා ඔයාලා හොඳින්ම දන්නවා. ඔයාලා වෙනුවෙන් ඔහු ඒ හැම පොරොන්දුවක්ම ඒ විදිහටම ඉටු කළා.+ හෙබ්‍රෙව් 6:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 දෙවියන්ට කවදාවත් බොරු කියන්න බැරි නිසා+ ඔහු කරපු ඒ දේවල් දෙක* කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා ආරක්ෂාව ලබාගන්න දෙවියන් ළඟට දුවලා ගිය අපිට, අපි ඉස්සරහා තියෙන බලාපොරොත්තුව තදින් අල්ලගන්න ඒ දේවල් ලොකු දිරිගැන්වීමක් වෙනවා.
3 අන්තිමේදී යෙහෝවා දෙවියන් යාකොබ්ට මෙහෙම කිව්වා. “ඔයාගේ තාත්තාගෙත් සීයාගෙත් ඔයාගේ නෑදෑයන්ගෙත් දේශයට ආපහු යන්න.+ මම දිගටම ඔයාගේ උදව්වට ඉන්නවා.”
19 මිනිස්සු බොරු කිව්වත් දෙවියන් කවදාවත් බොරු කියන්නේ නැහැ.+මිනිස්සු තමන් ගන්න තීරණ වෙනස් කළත් දෙවියන් එහෙම කරන්නේ නැහැ.*+ ඔහු යමක් කිව්වොත් ඒක අනිවාර්යයෙන්ම කරනවා. ඔහු යමක් පොරොන්දු වුණොත් ඔහු ඒක ඒ විදිහටම ඉටු කරනවා.+
14 “මං තව වැඩි කාලයක් ජීවත් වෙන එකක් නැහැ. ඔයාලාගේ දෙවි යෙහෝවා දුන්න එක පොරොන්දුවක්වත් ඔහු කඩ කළේ නැහැ කියලා ඔයාලා හොඳින්ම දන්නවා. ඔයාලා වෙනුවෙන් ඔහු ඒ හැම පොරොන්දුවක්ම ඒ විදිහටම ඉටු කළා.+
18 දෙවියන්ට කවදාවත් බොරු කියන්න බැරි නිසා+ ඔහු කරපු ඒ දේවල් දෙක* කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා ආරක්ෂාව ලබාගන්න දෙවියන් ළඟට දුවලා ගිය අපිට, අපි ඉස්සරහා තියෙන බලාපොරොත්තුව තදින් අල්ලගන්න ඒ දේවල් ලොකු දිරිගැන්වීමක් වෙනවා.