උත්පත්ති 27:43 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 43 ඒ නිසා පුතේ, මං කියන දේ අහන්න. ඉක්මන් කරලා හාරාන්වල ඉන්න මගේ අයියා, ලාබන් ළඟට යන්න.+ උත්පත්ති 28:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 පදන්ආරම්වල ඉන්න ඔයාගේ සීයා වන බෙතුයෙල්ගේ ගෙදරට යන්න. එහේ ඔයාගේ මාමා, ලාබන් ඉන්නවා. එයාගේ දුවෙක්ව බිරිඳ විදිහට තෝරගන්න.+
2 පදන්ආරම්වල ඉන්න ඔයාගේ සීයා වන බෙතුයෙල්ගේ ගෙදරට යන්න. එහේ ඔයාගේ මාමා, ලාබන් ඉන්නවා. එයාගේ දුවෙක්ව බිරිඳ විදිහට තෝරගන්න.+