උත්පත්ති 35:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 දෙවියන් එයාට මෙහෙම කිව්වා. “ඉස්සරහට ඔයාට යාකොබ්+ කියලා කතා කරන්නේ නැහැ. ඔයාගේ අලුත් නම ඊශ්රායෙල්.” ඒ විදිහට දෙවියන් එයාට ඊශ්රායෙල්+ කියන නම දුන්නා.
10 දෙවියන් එයාට මෙහෙම කිව්වා. “ඉස්සරහට ඔයාට යාකොබ්+ කියලා කතා කරන්නේ නැහැ. ඔයාගේ අලුත් නම ඊශ්රායෙල්.” ඒ විදිහට දෙවියන් එයාට ඊශ්රායෙල්+ කියන නම දුන්නා.