උත්පත්ති 1:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 ඊටපස්සේ දෙවියන් එයාලට ආශීර්වාද කරලා මෙහෙම කිව්වා. “දරුවන් බිහි කරලා ගණනින් වැඩි වෙන්න. මුළු පොළොව පුරාම පදිංචි වෙලා+ ඒක ඔයාලා යටතේ තියාගන්න.+ පොළොවේ ඉන්න සියලුම සතුන්වයි, මුහුදේ ඉන්න මාළුවන්වයි, අහසේ පියාසර කරන ජීවීන්වයි ඔයාලා යටතේ තියාගන්න.”+
28 ඊටපස්සේ දෙවියන් එයාලට ආශීර්වාද කරලා මෙහෙම කිව්වා. “දරුවන් බිහි කරලා ගණනින් වැඩි වෙන්න. මුළු පොළොව පුරාම පදිංචි වෙලා+ ඒක ඔයාලා යටතේ තියාගන්න.+ පොළොවේ ඉන්න සියලුම සතුන්වයි, මුහුදේ ඉන්න මාළුවන්වයි, අහසේ පියාසර කරන ජීවීන්වයි ඔයාලා යටතේ තියාගන්න.”+