උත්පත්ති 4:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඊටපස්සේ කායින් “අපි කැලෑව පැත්තට යමුද” කියලා ආබෙල්ගෙන් ඇහුවා. එහෙට ගියාම කායින් ආබෙල්ට ගහලා එයාව මරලා දැම්මා.+ උත්පත්ති 4:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 එතකොට දෙවියන් මෙහෙම කිව්වා. “ඔයා මොනවාද මේ කළේ? ඔයා හලපු ඔයාගේ මල්ලිගේ ලේ යුක්තිය ඉල්ලලා මට කෑගහනවා.+
8 ඊටපස්සේ කායින් “අපි කැලෑව පැත්තට යමුද” කියලා ආබෙල්ගෙන් ඇහුවා. එහෙට ගියාම කායින් ආබෙල්ට ගහලා එයාව මරලා දැම්මා.+
10 එතකොට දෙවියන් මෙහෙම කිව්වා. “ඔයා මොනවාද මේ කළේ? ඔයා හලපු ඔයාගේ මල්ලිගේ ලේ යුක්තිය ඉල්ලලා මට කෑගහනවා.+