හෙබ්‍රෙව් 11:24, 25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 මෝසෙස්ට තිබුණ විශ්වාසය නිසා එයා වැඩිහිටියෙක් වුණාට පස්සේ+ පාරාවෝගේ දුවගේ පුතා කියලා එයාව හඳුන්වනවාට එයා කැමති වුණේ නැහැ.+ 25 පව්කාර දේවල් කරලා ටික කාලෙකට ලැබෙන සතුට වෙනුවට දෙවියන්ගේ සෙනඟ එක්ක දුක් විඳින්න එයා තෝරගත්තා.
24 මෝසෙස්ට තිබුණ විශ්වාසය නිසා එයා වැඩිහිටියෙක් වුණාට පස්සේ+ පාරාවෝගේ දුවගේ පුතා කියලා එයාව හඳුන්වනවාට එයා කැමති වුණේ නැහැ.+ 25 පව්කාර දේවල් කරලා ටික කාලෙකට ලැබෙන සතුට වෙනුවට දෙවියන්ගේ සෙනඟ එක්ක දුක් විඳින්න එයා තෝරගත්තා.