1 කොරින්ති 5:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 මුහුන් තියෙන පරණ පිටි ගුලිය අයින් කරලා දාන්න. ඔයාලා මුහුන් මිශ්‍ර වෙලා නැති අලුත් පිටි ගුලියක් වගේ වෙන්න. මොකද අපේ පාස්කු බැටළු පැටියා වන ක්‍රිස්තුස්+ ඔහුගේ ජීවිතේ අපි වෙනුවෙන් පූජා කරලයි තියෙන්නේ.+ හෙබ්‍රෙව් 11:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 එයාට තිබුණ විශ්වාසය නිසා එයා පාස්කුව පැවැත්තුවා. උළුවහුවල ලේ ගෑවා. එහෙම කළේ එයාලාගේ කුලුඳුලන්ව විනාශ කරන්නාගේ අතින් බේරගන්නයි.+
7 මුහුන් තියෙන පරණ පිටි ගුලිය අයින් කරලා දාන්න. ඔයාලා මුහුන් මිශ්‍ර වෙලා නැති අලුත් පිටි ගුලියක් වගේ වෙන්න. මොකද අපේ පාස්කු බැටළු පැටියා වන ක්‍රිස්තුස්+ ඔහුගේ ජීවිතේ අපි වෙනුවෙන් පූජා කරලයි තියෙන්නේ.+
28 එයාට තිබුණ විශ්වාසය නිසා එයා පාස්කුව පැවැත්තුවා. උළුවහුවල ලේ ගෑවා. එහෙම කළේ එයාලාගේ කුලුඳුලන්ව විනාශ කරන්නාගේ අතින් බේරගන්නයි.+