ලෙවී කතාව 7:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ස්තුතිවන්ත වෙනවා කියලා පෙන්නන්න ඔප්පු කරන හවුල් පූජාවක මස් ඒක ඔප්පු කරන දවසේම කන්න ඕනේ. ඒක පහුවෙනිදා උදේ වෙන කල් ඉතුරු නොකළ යුතුයි.+ ලෙවී කතාව 22:29, 30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 “ඔබ යෙහෝවාට ස්තුති පූජාවක් ඔප්පු කරනවා නම්+ දෙවියන්ගේ අනුමැතිය ලබාගන්න පුළුවන් වෙන විදිහට ඒක ඔප්පු කළ යුතුයි. 30 ඒ පූජාව ඔප්පු කරන දවසේම ඒක කන්න ඕනේ. පහුවෙනිදා උදේ වෙන කල් ඒකෙන් කිසිම දෙයක් තියාගන්න එපා.+ මම ඔබේ දෙවි වන යෙහෝවා. ද්විතීය කතාව 16:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඒ දවස් හත ඉවර වෙන කල් ඔයාලා ජීවත් වෙන ප්රදේශයේ කිසිම තැනක පිපුණු පිටි තියාගන්න එපා.+ පළවෙනි දවසේ හවස ඔප්පු කරන සතාගේ මස් ඊළඟ දවසේ උදේ වෙන කල් තියාගන්න එපා.+
15 ස්තුතිවන්ත වෙනවා කියලා පෙන්නන්න ඔප්පු කරන හවුල් පූජාවක මස් ඒක ඔප්පු කරන දවසේම කන්න ඕනේ. ඒක පහුවෙනිදා උදේ වෙන කල් ඉතුරු නොකළ යුතුයි.+
29 “ඔබ යෙහෝවාට ස්තුති පූජාවක් ඔප්පු කරනවා නම්+ දෙවියන්ගේ අනුමැතිය ලබාගන්න පුළුවන් වෙන විදිහට ඒක ඔප්පු කළ යුතුයි. 30 ඒ පූජාව ඔප්පු කරන දවසේම ඒක කන්න ඕනේ. පහුවෙනිදා උදේ වෙන කල් ඒකෙන් කිසිම දෙයක් තියාගන්න එපා.+ මම ඔබේ දෙවි වන යෙහෝවා.
4 ඒ දවස් හත ඉවර වෙන කල් ඔයාලා ජීවත් වෙන ප්රදේශයේ කිසිම තැනක පිපුණු පිටි තියාගන්න එපා.+ පළවෙනි දවසේ හවස ඔප්පු කරන සතාගේ මස් ඊළඟ දවසේ උදේ වෙන කල් තියාගන්න එපා.+