-
නික්මයාම 12:26, 27ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
26 ‘මේ උත්සවය පවත්වන්නේ ඇයි’ කියලා ඔයාලාගේ දරුවන් ඇහුවොත්+ 27 එයාලට මෙහෙම කියන්න. ‘පාස්කු දවසේදී යෙහෝවා අපි වෙනුවෙන් කරපු දේ සිහි කරන්න තමයි අපි මේ දේ කරන්නේ.* එදා දෙවියන් ඊජිප්තුවරුන්ට පීඩා කරද්දී අපිට පහර දෙන්නේ නැතුව අපේ ගෙවල් පහු කරගෙන ගියා. ඔහු අපේ ගෙවල්වල ඉන්න හැමෝවම ආරක්ෂා කළා.’”
ඒක ඇහුවාම හැමෝම දණින් වැටිලා දෙවියන්ට නමස්කාර කළා.
-