විනිශ්චයකරුවෝ 5:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඒ දවසේදී දෙබොරා+ සහ අබිනොවම්ගේ පුතා වුණ බාරාක්+ මේ ගීතය ගායනා කළා.+ 2 සාමුවෙල් 22:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 යෙහෝවා දෙවියන් දාවිත්ව සතුරන්ගෙනුත්+ සාවුල්ගෙනුත්+ බේරගත්තාට පස්සේ දාවිත් යෙහෝවාට මේ ගීය ගායනා කළා.+ එළිදරව් 15:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 දෙවියන්ගේ දාසයෙක් වුණ මෝසෙස්ගේ ගීතයත්+ බැටළු පැටියාගේ+ ගීතයත් ගායනා කරකර එයාලා මෙහෙම කිව්වා. “සියලු බලැති+ යෙහෝවා* දෙවියනි, ඔබේ ක්‍රියා කොයි තරම් ශ්‍රේෂ්ඨද! මොන තරම් පුදුමාකාරද!+ සදාකාල රජ්ජුරුවනි,+ ඔබ කරන හැම දෙයක්ම* ධර්මිෂ්ඨයි, විශ්වාසවන්තයි.+
22 යෙහෝවා දෙවියන් දාවිත්ව සතුරන්ගෙනුත්+ සාවුල්ගෙනුත්+ බේරගත්තාට පස්සේ දාවිත් යෙහෝවාට මේ ගීය ගායනා කළා.+
3 දෙවියන්ගේ දාසයෙක් වුණ මෝසෙස්ගේ ගීතයත්+ බැටළු පැටියාගේ+ ගීතයත් ගායනා කරකර එයාලා මෙහෙම කිව්වා. “සියලු බලැති+ යෙහෝවා* දෙවියනි, ඔබේ ක්‍රියා කොයි තරම් ශ්‍රේෂ්ඨද! මොන තරම් පුදුමාකාරද!+ සදාකාල රජ්ජුරුවනි,+ ඔබ කරන හැම දෙයක්ම* ධර්මිෂ්ඨයි, විශ්වාසවන්තයි.+