නික්මයාම 14:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඊශ්‍රායෙල්වරු දේශයෙන් පිට වෙලා ගිහින් කියලා ඊජිප්තුවේ රජට ආරංචි වුණාම සෙනඟට යන්න දුන්න එක ගැන එයාත් එයාගේ සේවකයනුත් පසුතැවුණා.+ එයාලා එකිනෙකාට මෙහෙම කිව්වා. “අපි කළේ මහ මෝඩ වැඩක්! ඇයි අපි ඊශ්‍රායෙල්වරුන්ට යන්න දුන්නේ?” නික්මයාම 14:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඊශ්‍රායෙල් සෙනඟ පස්සෙන් පන්නගෙන ආපු+ පාරාවෝගේ අශ්ව රථයි, අසරුවනුයි, මුළු හමුදාවමයි ඊශ්‍රායෙල්වරු ළඟටම ආවා. ඒ වෙලාවේ ඊශ්‍රායෙල්වරු කඳවුරු බැඳගෙන හිටියේ මුහුදට කිට්ටුවෙන් තිබුණ පීහහීරොත්වලයි. පීහහීරොත් තිබුණේ බාල්ෂෙපොන් ඉස්සරහා.
5 ඊශ්‍රායෙල්වරු දේශයෙන් පිට වෙලා ගිහින් කියලා ඊජිප්තුවේ රජට ආරංචි වුණාම සෙනඟට යන්න දුන්න එක ගැන එයාත් එයාගේ සේවකයනුත් පසුතැවුණා.+ එයාලා එකිනෙකාට මෙහෙම කිව්වා. “අපි කළේ මහ මෝඩ වැඩක්! ඇයි අපි ඊශ්‍රායෙල්වරුන්ට යන්න දුන්නේ?”
9 ඊශ්‍රායෙල් සෙනඟ පස්සෙන් පන්නගෙන ආපු+ පාරාවෝගේ අශ්ව රථයි, අසරුවනුයි, මුළු හමුදාවමයි ඊශ්‍රායෙල්වරු ළඟටම ආවා. ඒ වෙලාවේ ඊශ්‍රායෙල්වරු කඳවුරු බැඳගෙන හිටියේ මුහුදට කිට්ටුවෙන් තිබුණ පීහහීරොත්වලයි. පීහහීරොත් තිබුණේ බාල්ෂෙපොන් ඉස්සරහා.