21 හමු වීමේ කූඩාරමේ ගිවිසුම් පෙට්ටිය තියෙන තැන වෙන් කරන තිරය ළඟ+ ඒ පහන් දල්වලා තියන්න. ඒවා හවස ඉඳන් උදේ වෙන කල් යෙහෝවා වන මං ඉස්සරහා දිගටම දල්වලා තියන්න ආරොන් සහ ඔහුගේ පුතුන් වගබලා ගත යුතුයි.+ ඒක ඊශ්‍රායෙල්වරුන්ගේ හැම පරම්පරාවක්ම දිගටම පැවැත්විය යුතු නියෝගයක්.+