යොෂුවා 11:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 යෙහෝවා තම සේවක මෝසෙස්ට කරන්න කියපු හැම දෙයක්ම මෝසෙස් යොෂුවාට දැනුම් දීලයි තිබුණේ.+ යෙහෝවා මෝසෙස්ට අණ කරපු විදිහටම යොෂුවා කළා. ඒ හැම දෙයක්ම එයා අකුරටම පිළිපැද්දා.+
15 යෙහෝවා තම සේවක මෝසෙස්ට කරන්න කියපු හැම දෙයක්ම මෝසෙස් යොෂුවාට දැනුම් දීලයි තිබුණේ.+ යෙහෝවා මෝසෙස්ට අණ කරපු විදිහටම යොෂුවා කළා. ඒ හැම දෙයක්ම එයා අකුරටම පිළිපැද්දා.+