නික්මයාම 4:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඉතින් මෝසෙස් එයාගේ මාමණ්ඩි+ ළඟට ගිහින් “මගේ සහෝදරයන් තවම ජීවතුන් අතර ඉන්නවාද කියලා මට බලන්න ඕනේ. මං ඊජිප්තුවට ගිහින් එන්නද” කියලා ඇහුවා. එතකොට යෙත්රෝ කිව්වා “පරෙස්සමින් ගිහින් එන්න” කියලා. ගණන් කතාව 10:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 මෝසෙස් එයාගේ මාමණ්ඩි වන රුවෙල්ගේ*+ පුතා වුණ මිදියන් ජාතික හොබාබ්ට මෙහෙම කිව්වා. “යෙහෝවා අපිට දෙන්න පොරොන්දු වුණ දේශයට අපි යනවා.+ යෙහෝවා පොරොන්දු වුණා අපිට ගොඩක් ආශීර්වාද කරනවා කියලා. ඒ නිසා ඔයාත් අපිත් එක්ක එන්න.+ අපි ඔයාව හොඳින් බලාගන්නම්.”+
18 ඉතින් මෝසෙස් එයාගේ මාමණ්ඩි+ ළඟට ගිහින් “මගේ සහෝදරයන් තවම ජීවතුන් අතර ඉන්නවාද කියලා මට බලන්න ඕනේ. මං ඊජිප්තුවට ගිහින් එන්නද” කියලා ඇහුවා. එතකොට යෙත්රෝ කිව්වා “පරෙස්සමින් ගිහින් එන්න” කියලා.
29 මෝසෙස් එයාගේ මාමණ්ඩි වන රුවෙල්ගේ*+ පුතා වුණ මිදියන් ජාතික හොබාබ්ට මෙහෙම කිව්වා. “යෙහෝවා අපිට දෙන්න පොරොන්දු වුණ දේශයට අපි යනවා.+ යෙහෝවා පොරොන්දු වුණා අපිට ගොඩක් ආශීර්වාද කරනවා කියලා. ඒ නිසා ඔයාත් අපිත් එක්ක එන්න.+ අපි ඔයාව හොඳින් බලාගන්නම්.”+