18 ඔයාලා ළං වෙලා ඉන්නේ අතින් අල්ලන්න පුළුවන් දේකට නෙමෙයි.+ ඒකෙන් ගිනිදලු නඟින්නේ නැහැ.+ අඳුරු වලාකුළක්වත් ඝන අන්ධකාරයක්වත් කුණාටුවක්වත් ඒක වටේට නැහැ.+ 19 හොරණෑවක ශබ්දයවත්+ කෙනෙක් කතා කරන හඬවත්+ එතනින් ඇහෙන්නේ නැහැ. ඒ හඬ ඇහුණාම තවත් කතා කරන්න එපා කියලා සෙනඟ ඉල්ලුවා.+