ද්විතීය කතාව 16:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 “ඔයාලාගේ අස්වැන්න කමතෙන් ගෙනල්ලා රැස් කරගත්තාට පස්සේ සහ ඔයාලාගේ වතුවල පලදාවෙන් තෙලුයි, වයිනුයි රැස් කරගත්තාට පස්සේ දවස් හතක් පුරා පැල්* උත්සවය+ පවත්වන්න ඕනේ. නෙහෙමියා 8:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 මෝසෙස් මාර්ගයෙන් යෙහෝවා දෙවියන් දුන්න නීතිය කියවලා බලද්දී එයාලා තේරුම්ගත්තා හත්වෙනි මාසයේ පවත්වන උත්සවයේදී+ ඊශ්‍රායෙල්වරුන් පැල්* හදාගෙන ඒවාවල ඉන්න ඕනෙ කියලා. යොහන් 7:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඔය අතරේ යුදෙව්වන්ගේ කූඩාරම් උත්සවය*+ ළං වුණා.
13 “ඔයාලාගේ අස්වැන්න කමතෙන් ගෙනල්ලා රැස් කරගත්තාට පස්සේ සහ ඔයාලාගේ වතුවල පලදාවෙන් තෙලුයි, වයිනුයි රැස් කරගත්තාට පස්සේ දවස් හතක් පුරා පැල්* උත්සවය+ පවත්වන්න ඕනේ.
14 මෝසෙස් මාර්ගයෙන් යෙහෝවා දෙවියන් දුන්න නීතිය කියවලා බලද්දී එයාලා තේරුම්ගත්තා හත්වෙනි මාසයේ පවත්වන උත්සවයේදී+ ඊශ්‍රායෙල්වරුන් පැල්* හදාගෙන ඒවාවල ඉන්න ඕනෙ කියලා.