නික්මයාම 16:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ආරොන් ඊශ්රායෙල් සෙනඟට කතා කළාට පස්සේ එයාලා හැරිලා පාළුකරය දිහා බැලුවා. එතකොට යෙහෝවා දෙවියන්ගේ තේජස වලාකුළකින් දිස් වෙනවා එයාලා දැක්කා.+ ලෙවී කතාව 9:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 අන්තිමට මෝසෙස් සහ ආරොන් හමු වීමේ කූඩාරම ඇතුළට ගියා. ඊටපස්සේ ඔවුන් එළියට ඇවිත් සෙනඟට ආශීර්වාද කළා.+ එතකොට මුළු සෙනඟ යෙහෝවාගේ තේජස දැක්කා.+ ගණන් කතාව 16:42 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 42 සෙනඟ මෝසෙස්ටයි, ආරොන්ටයි විරුද්ධව කතා කරකර එක තැනකට රැස් වුණා. හමු වීමේ කූඩාරම දිහා හැරිලා බලද්දී එයාලා දැක්කා වලා ටැඹ මුළු කූඩාරමම වහගන්නවා. යෙහෝවාගේ තේජසත් එයාලා ඉස්සරහා දිස් වුණා.+
10 ආරොන් ඊශ්රායෙල් සෙනඟට කතා කළාට පස්සේ එයාලා හැරිලා පාළුකරය දිහා බැලුවා. එතකොට යෙහෝවා දෙවියන්ගේ තේජස වලාකුළකින් දිස් වෙනවා එයාලා දැක්කා.+
23 අන්තිමට මෝසෙස් සහ ආරොන් හමු වීමේ කූඩාරම ඇතුළට ගියා. ඊටපස්සේ ඔවුන් එළියට ඇවිත් සෙනඟට ආශීර්වාද කළා.+ එතකොට මුළු සෙනඟ යෙහෝවාගේ තේජස දැක්කා.+
42 සෙනඟ මෝසෙස්ටයි, ආරොන්ටයි විරුද්ධව කතා කරකර එක තැනකට රැස් වුණා. හමු වීමේ කූඩාරම දිහා හැරිලා බලද්දී එයාලා දැක්කා වලා ටැඹ මුළු කූඩාරමම වහගන්නවා. යෙහෝවාගේ තේජසත් එයාලා ඉස්සරහා දිස් වුණා.+