නික්මයාම 38:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 ලියාපදිංචි වුණ අවුරුදු 20ක් හෝ ඊට වැඩි අයගේ ගාණ හයලක්ෂ තුන්දාස් පන්සිය පනහක්.+ එයාලා හැමෝම ෂෙකෙල් භාගය ගාණේ ගෙව්වා. එයාලා ඒ මුදල ගෙව්වේ ශුද්ධස්ථානයේ තියෙන ෂෙකෙලයේ බරට සමාන ෂෙකෙල්වලින්.+ ගණන් කතාව 1:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔයායි, ආරොනුයි ඊශ්‍රායෙල් හමුදාවට බඳවගන්න පුළුවන් වයස අවුරුදු 20ක් හෝ ඊට වැඩි හැමෝවම+ ගණන් කරන්න. ඔවුන් අයිති කණ්ඩායම්වලට අනුව* ඒ අයව ලියාපදිංචි කරන්න. ගණන් කතාව 26:1, 2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 වසංගතය නතර වුණාට පස්සේ+ යෙහෝවා දෙවියන් මෝසෙස්ටයි, පූජක ආරොන්ගේ පුතා වන එලියාසර්ටයි කිව්වා, 2 “ඊශ්‍රායෙල්වරු අතරේ ඉන්න, හමුදාවට බඳවගන්න පුළුවන් වයස අවුරුදු 20ක් හෝ ඊට වැඩි හැමෝවම එයාලාගේ පෙළපතට අනුව ගණන් කරන්න” කියලා.+
26 ලියාපදිංචි වුණ අවුරුදු 20ක් හෝ ඊට වැඩි අයගේ ගාණ හයලක්ෂ තුන්දාස් පන්සිය පනහක්.+ එයාලා හැමෝම ෂෙකෙල් භාගය ගාණේ ගෙව්වා. එයාලා ඒ මුදල ගෙව්වේ ශුද්ධස්ථානයේ තියෙන ෂෙකෙලයේ බරට සමාන ෂෙකෙල්වලින්.+
3 ඔයායි, ආරොනුයි ඊශ්‍රායෙල් හමුදාවට බඳවගන්න පුළුවන් වයස අවුරුදු 20ක් හෝ ඊට වැඩි හැමෝවම+ ගණන් කරන්න. ඔවුන් අයිති කණ්ඩායම්වලට අනුව* ඒ අයව ලියාපදිංචි කරන්න.
26 වසංගතය නතර වුණාට පස්සේ+ යෙහෝවා දෙවියන් මෝසෙස්ටයි, පූජක ආරොන්ගේ පුතා වන එලියාසර්ටයි කිව්වා, 2 “ඊශ්‍රායෙල්වරු අතරේ ඉන්න, හමුදාවට බඳවගන්න පුළුවන් වයස අවුරුදු 20ක් හෝ ඊට වැඩි හැමෝවම එයාලාගේ පෙළපතට අනුව ගණන් කරන්න” කියලා.+