-
ද්විතීය කතාව 33:8, 9ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
8 මෝසෙස් ලෙවී ගැන කිව්වේ මෙහෙමයි.+
“දෙවියනි, ඔයාගේ තුම්මීම් සහ ඌරීම්+ භාර දීලා තියෙන්නේ ඔයාට විශ්වාසවන්තව ඉන්න කෙනාටයි.+
මස්සාහ්වලදී ඔයා එයාව සෝදිසි කරලා බැලුවා.+
ඔයා මෙරිබා දිය පහර ළඟදී එයාට විරුද්ධව නැඟී හිටියා.+
9 එයා එයාගේ අම්මාටයි, තාත්තාටයි මෙහෙම කිව්වා. ‘මම ඔයාලට විශේෂ සැලකිල්ලක් පෙන්නන්නේ නැහැ.’
එයාගේ සහෝදරයන්ටත් එයා විශේෂ තැනක් දුන්නේ නැහැ.+
එයාගෙම පුතාලව වුණත් එයා ගණන් ගත්තේ නැහැ.
මොකද එයා ඔයාගේ වදන්වලට කීකරු වුණා.
ඔයාගේ ගිවිසුමට විශ්වාසවන්තව හිටියා.+
-