උත්පත්ති 12:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 යෙහෝවා දෙවියන් ආබ්රම් ඉස්සරහට ඇවිල්ලා* මෙහෙම කිව්වා. “මම මේ දේශය ඔයාගෙන් පැවතෙන අයට*+ දෙනවා.”+ ඊටපස්සේ ආබ්රම් එයා ඉස්සරහට ආව යෙහෝවා වෙනුවෙන් එතන පූජාසනයක් හැදුවා. උත්පත්ති 26:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 මේ දේශයේ විදේශිකයෙක් විදිහට ජීවත් වෙන්න.+ මම දිගටම ඔයාත් එක්කම ඉඳලා ඔයාට ආශීර්වාද කරනවා. මම මේ මුළු දේශයම ඔයාටයි, ඔයාගෙන් පැවතෙන අයටයි දෙනවා.+ මම ඔයාගේ තාත්තා වුණ ආබ්රහම්ට දිවුරලා පොරොන්දු වුණ මේ දේ ඉටු කරනවා.+
7 යෙහෝවා දෙවියන් ආබ්රම් ඉස්සරහට ඇවිල්ලා* මෙහෙම කිව්වා. “මම මේ දේශය ඔයාගෙන් පැවතෙන අයට*+ දෙනවා.”+ ඊටපස්සේ ආබ්රම් එයා ඉස්සරහට ආව යෙහෝවා වෙනුවෙන් එතන පූජාසනයක් හැදුවා.
3 මේ දේශයේ විදේශිකයෙක් විදිහට ජීවත් වෙන්න.+ මම දිගටම ඔයාත් එක්කම ඉඳලා ඔයාට ආශීර්වාද කරනවා. මම මේ මුළු දේශයම ඔයාටයි, ඔයාගෙන් පැවතෙන අයටයි දෙනවා.+ මම ඔයාගේ තාත්තා වුණ ආබ්රහම්ට දිවුරලා පොරොන්දු වුණ මේ දේ ඉටු කරනවා.+