නික්මයාම 13:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 යෙහෝවා දෙවියන් සෙනඟට මඟ පෙන්නන්න එයාලට ඉදිරියෙන් ගමන් කළා. ඔහු දවල් කාලයේ වලා ටැඹක් මාර්ගයෙන් එයාලට මඟ පෙන්නුවා.+ රාත්රියේදී ගිනි ටැඹක් මාර්ගයෙන් එයාලට එළිය දීලා මඟ පෙන්නුවා. ඒ නිසා සෙනඟට පුළුවන් වුණා රෑ දවල් දෙකේම ගමන් කරන්න.+ නික්මයාම 40:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 ඊටපස්සේ හමු වීමේ කූඩාරම වලා ටැඹෙන් වැහිලා ගියා. යෙහෝවා දෙවියන්ගේ තේජස ශුද්ධ කූඩාරම පුරාම දකින්න තිබුණා.+ යොෂුවා 1:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඔයා ජීවත් වෙන තාක් කල් ඔයාට විරුද්ධව සටන් කරන කිසිම කෙනෙක් සාර්ථක වෙන්නේ නැහැ.+ මම මෝසෙස් එක්ක හිටියා වගේ ඔයා එක්කත් ඉන්නවා.+ මං කවදාවත් ඔයාව තනි කරන්නෙවත් අත්හැරලා යන්නෙවත් නැහැ.+ යොෂුවා 1:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 මෝසෙස් කියපු හැම දේකටම අපි කීකරු වුණා වගේ අපි ඔයා කියන දේවල්වලටත් කීකරු වෙනවා. ඔයාගේ දෙවි යෙහෝවා මෝසෙස් එක්කම හිටියා වගේ ඔයා එක්කත් ඉඳියි.+ යෙසායා 63:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඔවුන් දුක් වින්ද කාලේ පුරාම ඔහුටත් ඒ දුක දැනුණා.+ ඔහුම තෝරගත්ත ඔහුගේ දූතයාව* එවලා ඔවුන්ව ගලවගත්තා.+ ආදරයෙන් සහ අනුකම්පාවෙන් පෙලඹිලා ඔහු ඔවුන්ව බේරගත්තා.+ඒ අවුරුදු ගාණ පුරාම ඔහු ඔවුන්ව උසුලගෙන ගියා.+
21 යෙහෝවා දෙවියන් සෙනඟට මඟ පෙන්නන්න එයාලට ඉදිරියෙන් ගමන් කළා. ඔහු දවල් කාලයේ වලා ටැඹක් මාර්ගයෙන් එයාලට මඟ පෙන්නුවා.+ රාත්රියේදී ගිනි ටැඹක් මාර්ගයෙන් එයාලට එළිය දීලා මඟ පෙන්නුවා. ඒ නිසා සෙනඟට පුළුවන් වුණා රෑ දවල් දෙකේම ගමන් කරන්න.+
34 ඊටපස්සේ හමු වීමේ කූඩාරම වලා ටැඹෙන් වැහිලා ගියා. යෙහෝවා දෙවියන්ගේ තේජස ශුද්ධ කූඩාරම පුරාම දකින්න තිබුණා.+
5 ඔයා ජීවත් වෙන තාක් කල් ඔයාට විරුද්ධව සටන් කරන කිසිම කෙනෙක් සාර්ථක වෙන්නේ නැහැ.+ මම මෝසෙස් එක්ක හිටියා වගේ ඔයා එක්කත් ඉන්නවා.+ මං කවදාවත් ඔයාව තනි කරන්නෙවත් අත්හැරලා යන්නෙවත් නැහැ.+
17 මෝසෙස් කියපු හැම දේකටම අපි කීකරු වුණා වගේ අපි ඔයා කියන දේවල්වලටත් කීකරු වෙනවා. ඔයාගේ දෙවි යෙහෝවා මෝසෙස් එක්කම හිටියා වගේ ඔයා එක්කත් ඉඳියි.+
9 ඔවුන් දුක් වින්ද කාලේ පුරාම ඔහුටත් ඒ දුක දැනුණා.+ ඔහුම තෝරගත්ත ඔහුගේ දූතයාව* එවලා ඔවුන්ව ගලවගත්තා.+ ආදරයෙන් සහ අනුකම්පාවෙන් පෙලඹිලා ඔහු ඔවුන්ව බේරගත්තා.+ඒ අවුරුදු ගාණ පුරාම ඔහු ඔවුන්ව උසුලගෙන ගියා.+