ගීතාවලිය 103:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 බස්නාහිර නැඟෙනහිරෙන් හුඟක් දුරස්ව තියෙනවා වගේඔහු අපේ වැරදි අපෙන් ඈත් කරනවා.+ යෙසායා 55:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 දුෂ්ටයා ඔහු යන මාර්ගයෙන් ඉවත් වේවා!+අනුන්ට උගුල් අටවන කෙනා නපුරු සිතුවිලිවලින් ඉවත් වේවා!ඔහුට දයාව පෙන්නන යෙහෝවා+ ළඟට,අපේ දෙවියන් ළඟට හැරී ඒවා! දෙවියන් අදිමදි නොකර* ඔහුට සමාව දෙයි.+ එෆීස 4:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 ඒ වෙනුවට අනිත් අයට කරුණාවන්තව සලකන්න. එයාලට දයානුකම්පාව පෙන්නන්න.+ දෙවියන් ක්රිස්තුස් මාර්ගයෙන් අදිමදි නොකර මුළු හදවතින්ම ඔයාලට සමාව දුන්නා. ඒ වගේ ඔයාලත් අදිමදි නොකර මුළු හදවතින්ම එකිනෙකාට සමාව දෙන්න.+ 1 යොහන් 1:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 අපි අපේ වැරදි පිළිගත්තොත් දෙවියන් අපි කරපු වැරදිවලට සමාව දීලා හැම දුෂ්ට දේකින්ම අපිව පවිත්ර කරනවා. මොකද ඔහු විශ්වාසවන්ත, ධර්මිෂ්ඨ කෙනෙක්.+
7 දුෂ්ටයා ඔහු යන මාර්ගයෙන් ඉවත් වේවා!+අනුන්ට උගුල් අටවන කෙනා නපුරු සිතුවිලිවලින් ඉවත් වේවා!ඔහුට දයාව පෙන්නන යෙහෝවා+ ළඟට,අපේ දෙවියන් ළඟට හැරී ඒවා! දෙවියන් අදිමදි නොකර* ඔහුට සමාව දෙයි.+
32 ඒ වෙනුවට අනිත් අයට කරුණාවන්තව සලකන්න. එයාලට දයානුකම්පාව පෙන්නන්න.+ දෙවියන් ක්රිස්තුස් මාර්ගයෙන් අදිමදි නොකර මුළු හදවතින්ම ඔයාලට සමාව දුන්නා. ඒ වගේ ඔයාලත් අදිමදි නොකර මුළු හදවතින්ම එකිනෙකාට සමාව දෙන්න.+
9 අපි අපේ වැරදි පිළිගත්තොත් දෙවියන් අපි කරපු වැරදිවලට සමාව දීලා හැම දුෂ්ට දේකින්ම අපිව පවිත්ර කරනවා. මොකද ඔහු විශ්වාසවන්ත, ධර්මිෂ්ඨ කෙනෙක්.+