2 කොරින්ති 3:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 මෝසෙස් එයාගේ මූණ වැස්මකින් වහගත්ත විදිහට අපි කරන්නේ නැහැ.+ මෝසෙස් එහෙම කළේ නැති වෙලා යන්න නියමිතව තිබුණ දේට අවසානයේදී වෙන්නේ මොකක්ද කියලා ඊශ්රායෙල් සෙනඟට දැකගන්න බැරි වෙන්නයි.
13 මෝසෙස් එයාගේ මූණ වැස්මකින් වහගත්ත විදිහට අපි කරන්නේ නැහැ.+ මෝසෙස් එහෙම කළේ නැති වෙලා යන්න නියමිතව තිබුණ දේට අවසානයේදී වෙන්නේ මොකක්ද කියලා ඊශ්රායෙල් සෙනඟට දැකගන්න බැරි වෙන්නයි.