13 කෙනෙක් කලින් කියපු ඒ එක කාරණයකදී හරි වැරදිකරුවෙක් වුණොත් ඔහුගේ වරදට සමාව ලබාගන්න ඔහු ගෙනාපු පූජාව පූජකයා ඔප්පු කළ යුතුයි. එතකොට ඔහුට සමාව ලැබෙයි.+ ධාන්‍ය පූජාවෙන් ඉතුරු වෙන කොටස පූජකයාට අයිති වෙනවා වගේ+ මේ පූජාවෙන් ඉතුරු වෙන කොටසත් පූජකයාට අයිති වෙනවා.’”+