ලෙවී කතාව 4:11, 12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 “‘ඒත් වස්සාගේ හම, උගේ ඔක්කොම මස්, ඔළුව, කකුල්, බඩවැල් සහ ගොම+ 12 ඒ කියන්නේ උගේ ඉතුරු වෙන හැම කොටසක්ම ඔහු කඳවුරෙන් පිටත පවිත්ර තැනකට ගෙන යා යුතුයි. ඒ කොටස් අළු* දාන තැනට අරන් ගිහින් දර මත දැවිය යුතුයි.+ ඒ සතාගේ කොටස් දැවිය යුත්තේ අළු දාන තැනදිමයි. ලෙවී කතාව 16:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 “පාප පූජාවට මරපු වස්සාගෙයි, එළුවාගෙයි ලේ ශුද්ධස්ථානයට අරන් ගිහින් සමාව ලබාගත්තාට පස්සේ ඒ සතුන්ගේ හමයි, මසුයි, අසූචියි කඳවුරෙන් එළියට අරන් ගිහින් ගින්නෙන් පුච්චන්න ඕනේ.+
11 “‘ඒත් වස්සාගේ හම, උගේ ඔක්කොම මස්, ඔළුව, කකුල්, බඩවැල් සහ ගොම+ 12 ඒ කියන්නේ උගේ ඉතුරු වෙන හැම කොටසක්ම ඔහු කඳවුරෙන් පිටත පවිත්ර තැනකට ගෙන යා යුතුයි. ඒ කොටස් අළු* දාන තැනට අරන් ගිහින් දර මත දැවිය යුතුයි.+ ඒ සතාගේ කොටස් දැවිය යුත්තේ අළු දාන තැනදිමයි.
27 “පාප පූජාවට මරපු වස්සාගෙයි, එළුවාගෙයි ලේ ශුද්ධස්ථානයට අරන් ගිහින් සමාව ලබාගත්තාට පස්සේ ඒ සතුන්ගේ හමයි, මසුයි, අසූචියි කඳවුරෙන් එළියට අරන් ගිහින් ගින්නෙන් පුච්චන්න ඕනේ.+