ලෙවී කතාව 1:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 “‘ඔහු දවන පූජාවක් විදිහට ගවයෙක්ව ඔප්පු කරනවා නම් ඔහු ගේන්න ඕනෙ කැළලක් නැති පිරිමි සතෙක්වයි.+ ඔහු ඒ පූජාව ගේන්න ඕනෙ කැමැත්තෙන්මයි.+ ඒක හමු වීමේ කූඩාරමට ඇතුල් වෙන තැන යෙහෝවා ඉස්සරහා ඔප්පු කළ යුතුයි. ලෙවී කතාව 6:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 “ආරොන්ටයි, ඔහුගේ පුතාලටයි මෙහෙම අණ කරන්න. ‘දවන පූජාව සඳහා නීතිය මේකයි.+ දවන පූජාව රෑ ඉඳන් උදේ වෙන කල් පූජාසනය මත තිබිය යුතුයි. පූජාසනයේ ගින්දර දිගටම දැල්වෙමින් තිබිය යුතුයි.
3 “‘ඔහු දවන පූජාවක් විදිහට ගවයෙක්ව ඔප්පු කරනවා නම් ඔහු ගේන්න ඕනෙ කැළලක් නැති පිරිමි සතෙක්වයි.+ ඔහු ඒ පූජාව ගේන්න ඕනෙ කැමැත්තෙන්මයි.+ ඒක හමු වීමේ කූඩාරමට ඇතුල් වෙන තැන යෙහෝවා ඉස්සරහා ඔප්පු කළ යුතුයි.
9 “ආරොන්ටයි, ඔහුගේ පුතාලටයි මෙහෙම අණ කරන්න. ‘දවන පූජාව සඳහා නීතිය මේකයි.+ දවන පූජාව රෑ ඉඳන් උදේ වෙන කල් පූජාසනය මත තිබිය යුතුයි. පූජාසනයේ ගින්දර දිගටම දැල්වෙමින් තිබිය යුතුයි.