හෙබ්‍රෙව් 10:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 හැම පූජකයෙක්ම තමන්ට නියම කරලා තියෙන තැනට හැමදාම යනවා. එහෙම යන්නේ එයාට පැවරිලා තියෙන වගකීම් ඉටු කරන්නයි.*+ ඒ වගේම එකම විදිහේ පූජා ආයේ ආයේ ඔප්පු කරන්නයි.+ ඒ පූජාවලට පව් සම්පූර්ණයෙන්ම අයින් කරන්න පුළුවන්කමක් තිබුණේ නැහැ.+
11 හැම පූජකයෙක්ම තමන්ට නියම කරලා තියෙන තැනට හැමදාම යනවා. එහෙම යන්නේ එයාට පැවරිලා තියෙන වගකීම් ඉටු කරන්නයි.*+ ඒ වගේම එකම විදිහේ පූජා ආයේ ආයේ ඔප්පු කරන්නයි.+ ඒ පූජාවලට පව් සම්පූර්ණයෙන්ම අයින් කරන්න පුළුවන්කමක් තිබුණේ නැහැ.+