-
ගණන් කතාව 15:27, 28ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
27 “‘වැරදීමකින් කෙනෙක් අතින් නීතියක් කඩ වුණොත් ඒ කෙනා පාප පූජාවක් විදිහට අවුරුද්දක් හෝ ඊට අඩු වයසේ ඉන්න එළු පැටියෙක්ව ඔප්පු කළ යුතුයි. ඌ ගැහැනු සතෙක් විය යුතුයි.+ 28 පූජකයා ඒ පූජාව ඔප්පු කරලා, වරද කරපු කෙනා වෙනුවෙන් මගෙන් සමාව ඉල්ලිය යුතුයි. එතකොට යෙහෝවා වන මට විරුද්ධව ඒ කෙනා කරපු වරදට මම සමාව දෙනවා. මොකද ඒ කෙනා ඒක කළේ හිතාමතා නෙමෙයි.+
-