නික්මයාම 28:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 “ඔවුන් ළයවැස්මක්,+ ඒෆොද් ඇඳුමක්,+ අත් නැති ඇඳුමක්,+ කොටු මෝස්තර තියෙන ඇඳුමක්, විශේෂ හිස්වැස්මක්+ සහ ඉණපටියක්+ සෑදිය යුතුයි. පූජකයෙක් විදිහට සේවය කරද්දී ඔබේ සහෝදරයා වන ආරොනුත් ඔහුගෙන් පස්සේ ඔහුගේ පුතුනුත් ඒ ශුද්ධ ඇඳුම් ඇඳිය යුතුයි. ලෙවී කතාව 8:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඊටපස්සේ ඔහු ආරොන්ට ඇඳුම+ අන්දවලා ඉණපටිය+ බැන්දා. අත් නැති ඇඳුමත්+ ඇන්දුවා. ඔහු ඒකට උඩින් ඒෆොද් ඇඳුම*+ අන්දවලා වැඩ දාලා හදපු ඒකේ පටිය+ ආරොන්ගේ ඉණ වටේ තදින් බැන්දා.
4 “ඔවුන් ළයවැස්මක්,+ ඒෆොද් ඇඳුමක්,+ අත් නැති ඇඳුමක්,+ කොටු මෝස්තර තියෙන ඇඳුමක්, විශේෂ හිස්වැස්මක්+ සහ ඉණපටියක්+ සෑදිය යුතුයි. පූජකයෙක් විදිහට සේවය කරද්දී ඔබේ සහෝදරයා වන ආරොනුත් ඔහුගෙන් පස්සේ ඔහුගේ පුතුනුත් ඒ ශුද්ධ ඇඳුම් ඇඳිය යුතුයි.
7 ඊටපස්සේ ඔහු ආරොන්ට ඇඳුම+ අන්දවලා ඉණපටිය+ බැන්දා. අත් නැති ඇඳුමත්+ ඇන්දුවා. ඔහු ඒකට උඩින් ඒෆොද් ඇඳුම*+ අන්දවලා වැඩ දාලා හදපු ඒකේ පටිය+ ආරොන්ගේ ඉණ වටේ තදින් බැන්දා.