ලෙවී කතාව 8:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 අන්තිමට ඔහු ආරොන්ගේ ඔළුවට ශුද්ධ තෛලයෙන් ටිකක් වක් කරලා ඔහුව අභිෂේක කළා. ඔහු එහෙම කළේ ආරොන්ව පරිශුද්ධ සේවය සඳහා කැප කරන්නයි.+ ලෙවී කතාව 21:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 “‘පූජකයන් අතරින් හිසට ශුද්ධ තෛලය වක් කරලා+ උත්තම පූජකයා විදිහට අභිෂේක කරලා ඉන්න කෙනා තමන්ගේ හිසකෙස් අවුල් වෙන්න ඉඩ නොදිය යුතුයි. ඇඳුම් ඉරාගැනීමෙනුත් වැළකී සිටිය යුතුයි.+ නිලඇඳුම් ඇඳලා පූජකයෙක් විදිහට සේවය කරන්න අභිෂේක කරලා තියෙන්නේ ඔහුවයි.*+
12 අන්තිමට ඔහු ආරොන්ගේ ඔළුවට ශුද්ධ තෛලයෙන් ටිකක් වක් කරලා ඔහුව අභිෂේක කළා. ඔහු එහෙම කළේ ආරොන්ව පරිශුද්ධ සේවය සඳහා කැප කරන්නයි.+
10 “‘පූජකයන් අතරින් හිසට ශුද්ධ තෛලය වක් කරලා+ උත්තම පූජකයා විදිහට අභිෂේක කරලා ඉන්න කෙනා තමන්ගේ හිසකෙස් අවුල් වෙන්න ඉඩ නොදිය යුතුයි. ඇඳුම් ඉරාගැනීමෙනුත් වැළකී සිටිය යුතුයි.+ නිලඇඳුම් ඇඳලා පූජකයෙක් විදිහට සේවය කරන්න අභිෂේක කරලා තියෙන්නේ ඔහුවයි.*+